2025 ජූනි 12, පෙ.ව. 12:02
මේ දවස්වල අතිශය ජනප්‍රිය යුවළක් තමයි ඉසුරු – දේශානි කියන්නෙ.
මේ දෙන්නව බොහෝ තැන්වල කැමරාවට හසුවුණු සේයාරූ ,වීඩියෝපට සමාජ මාධ්‍ය පුරාම හුවමාරු වෙනවා.
ඔන්න ඒ විදියට, ප්‍රවීණ ඡායාරූප ශිල්පි දයාන් විතාරණයන්ගේ කැමරා කාචයේත් මේ යුවළගේ සේයාරූ කිහිපයක් සටහන් වෙලා.
ඒවායේ විශේෂත්වය නම් ,මේ තමයි ඉසුරු – දේශානි යුවළ මේ විදියට පෙනීසිටි පළමු සේයාරූ කිහිපය වීම.
“මම මේ ඡායාරූපය ගත්තෙ හරියටම මීට මාසයකට ඉස්සරවෙලා. ඉසුරු නම් කිව්වෙ ඔවුන් දෙදෙනා එකට ඉන්න මුල්ම ඡායාරූප ගත්තෙ මම කියල. ඉතින් ඒක රහසක් හැටියට තියාගන්න හිතුවත් දැන්නම් මුලු ලංකාව ම ඒ ගැන දන්නවා. ඉතින් ඇයි මම මේවා තවත් තියාගෙන ඉන්නෙ. ඒ දෙදෙනාට සුභ පතමින් ඒ ඡායාරූප මෙසේ මුදාහරිමි.”
උපුටාගැනීම සහ ඡායාරූප : දයාන් විතාරණ ෆේස්බුක් පිටුවෙන්
2026 මාර්තු 12, පෙ.ව. 11:25
2026 මාර්තු 12, පෙ.ව. 8:48
2026 මාර්තු 12, පෙ.ව. 12:07
2026 මාර්තු 11, පෙ.ව. 12:25
2026 මාර්තු 10, පෙ.ව. 12:05
10-03-26
10-03-26
08-03-26
08-03-26
04-03-26
04-03-26
03-03-26
03-03-26
18-02-26
18-02-26
10-02-26
10-02-26
07-02-26
07-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26
31-01-26
31-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26