hit counter

2025 ඔක්‍තෝබර් මස 29 වන බදාදා

2023 පෙබරවාරි 14, ප.ව. 2:29



රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය විසින් ඊයේ (13) මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

එහිදී ඩයනා ගමගේ මහත්මිය විසින් “මේ රටේ ෆ්‍රේම් එකක් තියෙනවා අපේ. මේ ෆ්‍රේම් එක කඩාගෙන” යනුවෙන් අදහස් පළ කරද්දී ඇය අතින් එය පෙන්වීමට යාමේදී ඉදිරිපස තිබූ මයික්‍රෆෝනයට අත වැදී බිමට වැටීමක් සිදු වුණා.