hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 ජූලි 12, ප.ව. 12:59



දිනේශ් ගමගේ මේ දිනවල ඉතාමත් කාර්‍ය්බහුල ගායන ශිල්පියෙක්.

ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායකයෙක් කිව්වොත් හරි.

ඒ වගේම තමයි වැඩිපුරම විදේශ රටවල ප්‍රසංග සඳහා සහභාගී වන ශිල්පීන් ශිල්පීයන් අතර ඉදිරියෙන්ම ඉන්න චරිතයක්.

ඔන්න කාලෙකට පස්සෙ දිනේශ් එයාගේ අලුත්ම ගීතයක් එළිදක්වලා තියෙනවා.

ඒ සිංදුවේ නම තමයි “මල් කඩ කඩ.”

මේ ගීත‍යට කයිසර් ක‍යිස් රැප් ගායනයෙන් එකතු වෙනවා.

එම ගීතය යූටියුබ් නාලිකාවට එකතු කරලා මේ වන විට ට්‍රෙන්ඩින් 4 දක්වා ඉහළට පැමිණ තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: