2026 මාර්තු 26, පෙ.ව. 12:17
වයඹදිග චීනයේ, ජිලිංග් පළාතේ චංචුංග් අගනුවර අධිවේගී මාර්ගයක ගමන් කළ සිටි බල්ලන් හත් දෙනකුගෙන් සමන්විත බලු රංචුවක් මේ වනවිට ලෝකයේ අවදානයට ලක් වී ඇත. ඒ උන්ගේ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රිය වෙද්දීය.
මෙම බල්ලන් මස් කිරීම සදහා ගෙන යමින් සිටිද්දී, බේරී කිලෝ මීටර් 17 ක් ඈතින් ඔවුන්ගේ හිමිකරුවන් සිටි ගම්මානය බලා යෑම වීඩියෝව හරහා දකින්න ලැබේ.
වීඩියෝව ලොව පුරා මිලියන ගණනක් දෙනාගේ අවධානයට ලක්ව ඇත්තේ ඒ නිසාය.
බල්ලන් 7 දෙනාගේ කණ්ඩායමට නායනත්වය දෙන්නේ කෝර්ගි වර්ගයේ කුරු බල්ලෙකි. බලු රංචුවේ ජර්මන් ෂෙපර්ඩ් බල්ලකුද සිටින අතර ඌ තුවාල වී සිටින බව දකින්න ලැබේ.
සෙසු බල්ලන් ඌ වට කර ගනිමින්, ආරක්ෂාව දෙමින් අධිවේගී මාර්ගය දිගේ ගමන් කර කෙසේ හෝ නිවෙස් කරා ගිය බව පැවැසෙයි.
2026 මාර්තු 26, පෙ.ව. 12:21
2026 මාර්තු 26, පෙ.ව. 12:12
2026 මාර්තු 25, පෙ.ව. 12:14
2026 මාර්තු 24, පෙ.ව. 12:16
2026 මාර්තු 23, පෙ.ව. 12:18
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
23-03-26
23-03-26