2025 ඔක්‍තෝබර් 14, ප.ව. 4:37
වෛද්‍ය පාලිත රාජපක්‍ෂ කියන්නෙ රටම හඳුනන සැබෑම මනුසත් ගුණ පිරුණු වෛද්‍යවරයෙක්.
ඒ බව අවස්ථා කිහිපයකදීම රටටම දැකබලා ගන්න අවස්ථාව ලැබුණා.
ඔහු අනු නවයෙන් බේරුන සිද්ධියක් ගැන මුහුණුපොතට සටහනක් එකතු කර තිබෙනවා.
ඔහු මේ ආත්මයේ කරන පින්වල බල මහිමයෙන් ඔහුව මෙවැනි අනතුරු වලින් බේරනවද කියලත් අපිට වෙලාවකට හිතෙනවා.
ඔහු මුහුණුපොතේ තැබූ සටහන පහතින්,
ටොන් ගානක් බර අත්තක්
කඩාගෙන වැටිලත්..
එකට.
කියන්ඩ වචන..
මම දන්නේ නැහැ …
මහ අත්ත බිම වැදිල තිබුනේ..
හරියටම වාහනේට අගල් 4-5 ඉස්සරහින්..
2026 ජනවාරි 17, පෙ.ව. 12:11
2026 ජනවාරි 17, පෙ.ව. 12:05
2026 ජනවාරි 16, පෙ.ව. 9:26
2026 ජනවාරි 15, පෙ.ව. 12:30
2026 ජනවාරි 15, පෙ.ව. 12:25
17-01-26
17-01-26
17-01-26
17-01-26
16-01-26
16-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26