hit counter

2026 මාර්තු මස 17 වන අඟහරුවාදා

2024 ජූනි 07, පෙ.ව. 12:02



එමාෂා සෙනෙවිරත්න කියන්නේ නවක ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක්.

දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය හරහා ඇය අතිශයින් ජනප්‍රිය වුණා.

එන්න එන්නම හැඩවෙන එමාෂිට ලස්සන මනාලියක් වෙන දවසට, මෙන්න මේ වගේ සැරසෙන්න ඇගේ  අදහසක් තියනවා ලු.

තිරය තුළ ඈ මොන තරම් ජනප්‍රිය චරිතයක් වුණත් ඒ දවස දැනෙන අදහස මෙන්න මේ විදිහට එමාෂි කියලා තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: