hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 05, පෙ.ව. 8:53



“අත්සන් කරන්නද ? තෙරුවන් සරණයි කියලා ලියන්නද?” මේ වචන පේළිය ඔබගේ මුහුණට සිනහවක් ගෙනනා බව නොඅනුමානයි.

අපි එහෙම කියන්නේ මේ වෙනකොට ගොඩක් දෙනෙක් මේ වීඩියෝව නරඹලා ඉවර නිසා.

සමාජ මාධ්‍ය භාවිතා කරන අයට නම් මේක විනෝදයක් වුණා.

හැබැයි ගොඩක් දෙනෙක් නම් කියන්නේ පළවෙනි වතාවට විවාහ වෙනකොට ඒ වගේ දේවල් වෙනවා කියලා.

ඒ වගේම ගොඩක් දෙනෙක් මේ නව යුවළට තම ආශීර්වාදය එකතු කරලා තිබුණා.