2024 ජූනි 14, පෙ.ව. 12:02
අපේ රටේ ඉතා ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් වගේම ආදරණීය නිවේදන ශිල්පිනියක් හැටියට ගයාත්‍රි ඩයස් අප හමුවට එනවා.
ඉතින් ඒ වගේම විටෙක බිරිදක් වගේම දෙදරු මවක් වන ඇය හරි අපූරු සුන්දර රූ සපුවකට හිමිකම් කියනවා.
එදා වගේම අදටත් එක වගේම ලස්සන නිලියක් විදිහට තමයි බොහෝ දෙනෙක් ඇයව හඳුන්වන්නේ.
ඒ වගේම තමයි ඇය ගැන එක එක කාලෙට විවිධාකාරයේ පුවත් අහන්ට දකින්නට ලැබෙනවා.
ජීවිතේ බොහෝමයක් තැන්වල නැවතුණා හා සමානව අසීරුම තැනකදී ජීවිතේ ගැන අමාරු තීන්දුවක් ගන්න ගයත්‍රි තීන්දු කරනවා.
ඒ ඇගෙත් චන්නගෙත් දික්කසාදය.
ඉන් එහා ගයත්‍රිත් චන්නත් ඒ කෝන්තර ගැන ප්‍රසිද්ධියේ නොකියා ඉන්නත් වග බලාගත්තා. රසිකයින් අත ප්‍රශ්නෝත්තර බොහෝමයක් තිබුණා වුණත් ඒ සුහදතාවයෙන් වෙන්වීම ප්‍රශ්නයක් කරගන්න එපා කියලත් ඔවුන් ඉල්ලීමක් කරලා තිබුණා.
ඒ අතරතුර දී චන්න-ගයත්‍රි යුවළගේ දියණියන් දෙදෙනාගේ විශේෂ අවස්ථාවලත් ඔවුන් දෙදෙනා එකට ඉන්නවා දකින්න ලැබුණා.
ඇය බිහි කළ ඇගේ මව ගැන හරි අපූරූ සටහනක් තබා තිබුණා.මේ ඇගේ මව ගැන ඇය තබා තිබූ සංවේදී සටහන.
අම්මා…
වසර තුනක් ඔබ අප හමු වී නැත…
අමිමා යනු පවුලක කොඳු නාරටිය වන අතර, ආදරයෙන් සහ ඔරොත්තු දීමේ හැකියාව සියල්ල එකට දරා තබා ගනී.
ඇය ඒ ශක්තිය සොයාගන්නේ ඇයගේ නිහඬ ධෛර්යය සහ දැඩි අධිෂ්ඨානය තුළයි.
අම්මලාට ප්‍රමාණය ඉක්මවා ගිය ශක්තියක් සහා ඇති ආදරයට සීමාවක් නැත.
ලෝකය වසරින් වසර වෙනස් වේ, අපගේ ජීවිත දිනෙන් දින වෙනස් වේ, නමුත් ඔබ පිළිබඳ ආදරය හා මතකය කිසිදා පහව යන්නේ නැත.
නිවනින් සැනසීම ලබා සතුටින් ඉන්න අපි එනකන්
2025 ජනවාරි 03, පෙ.ව. 12:04
2025 ජනවාරි 02, පෙ.ව. 12:08
2025 ජනවාරි 01, පෙ.ව. 12:06
2025 ජනවාරි 01, පෙ.ව. 12:06
2024 දෙසැම්බර් 31, පෙ.ව. 12:02
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
02-01-25
02-01-25
02-01-25
02-01-25
02-01-25
02-01-25
02-01-25
02-01-25
01-01-25
01-01-25
01-01-25
01-01-25
01-01-25
01-01-25