hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ජූලි 16, පෙ.ව. 12:21



දේකින් සෑහීමකට පත් වෙන මිනිස්සු නෙවෙයි.

කන බොන දේ ඉඳලා හම්බ කරන මුදලේ ඉඳලා මේ හැමදේකින්ම අපි සෑහීමකට පත් වෙන්නෙ නැහැ.

ඒ වගේම තමයි ලිංගිකත්වය කියන දේ.

ලිංගිකත්වය කියන දෙයින්වත් අපි සෑහීමකට පත් වෙන්නෙ නැහැ.

ඔව් හැමදාම අපිට මදියි තමයි.

මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක්.

මේ කතාවේ ප්‍රධාන චරිතය ඇය.

මම ඇයට හානියක් නොවන්න මෙසේ හදුන්වන්නම්.

ඇය සාරංගා.

ඇය නුවර සිය උපන් ගම කරගත්තු දැන් කොළඹ ජීවත්වන තරුණියක්.

මේ ඇය හමුවුණු වෙලවක මා සමඟින් කියු කතාව.

මම කොළඹ ආවේ මීඩීයා පැත්තෙන් ජොබ් එකක් කරන්න.

මම ඇත්තටම මම කැමති වුනේ නැහැ 8-5 ජොබ්වලට.

මම එහෙම ඇවිල්ලා මම ආස කරන ජොබ් එකක් හොයාගත්තා.

ඒ අතරෙ තමයි මම මගේ පළවෙනි ආදරය හොයගත්තේ.

ඔව් මමයි ඒ ආදරේ හොයාගත්තේ’අපි ඇත්තටම ආදරේ කලා.

හැබැයි කාලයක් ගියාට පස්සෙ මට තේරුනා මම හොයන ආදරේ මේක නෙවෙයි කියලා.

මොකද එයා හරි නීතිකාරයෙක්.

මම එහෙම නෙවෙයි මම හරි නිදහසේ ඉන්න කැමති කෙනෙක්.

අපි සෙක්ස් කරද්දි වුනත් එයාගේ සීමාවකට යටත් වෙන්න වුනා.

මම ඒකට කැමති වුනේ නැහැ.

අපි දෙපැත්තකට වුනා.

ඊට පස්සෙ කාලයක් ඉද්දි මට පාටියකදි කෙනෙක් හම්බුනා.

එයා මට වඩා වැඩිමල්’ඒ කියන්නෙ මගෙ තාත්තට වඩා වයසින් පොඩ්ඩයි අඩු.

හැබැයි මම එයාගෙන් මම හොයපු සමහර දේ ලබා ගත්තා.

ඊටත් වඩා නිදි ඇඳේදි එයාව පරද්දලා ඇඳේ රැජින වෙන්න මට පුළුවන් වුනා.

ඒකත් එක්ක මට තේරුනා මම ඒ දෙයින් සෑහීමකට පත් වෙන කෙනෙක් නෙවෙයි කියලා.

ඒ කියන්නේ මට කොහොම කලත් මදි කියන එක මට කිව්වේ ඒ මට වඩා වැඩිමල් මනුස්සයා.

ඊට පස්සෙ මම පිරිමි අත හැරලා කෙල්ලෙක්ව හොයාගත්තේ.

ඒ පළවෙනි දවස මට තවම මතකයි.

සිප ගැනීමේ ඉඳලා සුරාන්තය වෙනකන් අපි විඳපු දේවල් අසීමිතයි.

පිරිමියෙක්ගෙන් නොලබපු සතුටක් මම එයාගෙන් ලබා ගත්තා.

මොකද ගැහැනු දන්නවා ගැහැනුන්ට මදි මොනවද කියලා.

ඉතිං ඒ මදි දේ හොයාගන්න අපි උපරිම දේවල් කලා.

හැබැයි මගේ හිත කියන මදියි කියන කරුන හැම තිස්සෙම උඩට ආවා.

මම මේ වෙද්දි පිරිමි ගෑනු ඔක්කොම ගත්තම 40කට වැඩියෙන් ඉඳලා තියෙනවා.

සමහරවිට තවත් අයත් එක්ක ඉඳියි.

ඒ මම ගැන හිතලා.

මම දැන් මැරීඩ්.

එයා ඉන්නේ රට.හැබැයි මේ සමහර කාරණා එයාත් දන්නවා.මේ තමයි මගේ ජීවිතේ.

මේ ඇයගේ කතාව.

හැබැයි යමක් මතකේ තියාගත යුතුයි’කකුළුවාට නටන්න වෙන්නෙ කැඳ හැලිය රත්වෙනකන් විතරයි.

මම ඇයට ඒ ගැන නොකියා ඇයත් සමගම ඉදිරියට ගියා. සමහරවිට මමත් ඇයගේ ගොදුරක් වේවි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: