2026 පෙබරවාරි 02, පෙ.ව. 9:18
ඊජිප්තුවේ පැවති 53 වන ” මිස් ඉන්ටකොන්ටිනෙන්ටල් ” ( Miss Intercontinental ) රූ රැජින තරගාවලියේ දී , ශ්‍රී ලංකාවට ප්‍රථම වරට හිමි වූ ” ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි ” ( Strenth and Harmony ) සම්මානය දිනා ගත් හංසනා බාලසූරිය මෙනෙවිය 02/01 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.
මෙම තරගාවලිය ලෝකයේ රටවල් 56 ක් නියෝජනය කරමින් රූ රැජිනියන් සහභාගී වී සිටි අතර , එම තරගාවලිය ඉකුත් 01/14 දින සිට 01/29 දින දක්වා ඊජිප්තුවේ ෂහාල් හෂීෂ් නුවර පවත්වා තිබුණි.
එහිදී හංසනා බාලසූරිය මෙනවිය සතු ගායන කුසළතා , චිත්‍ර නිර්මාණ කුසළතා , මෙන්ම ඇය කරාටේ කලු පටි තුන් වන ශ්‍රේණියේ ක්‍රීඩිකාක් වීම සහ තායි මූයි තායි බොක්සිං ක්‍රීඩිකාවක වීමත් ඇගැයීමට ලක් කළ මෙම තරගාවලියේ විනිශ්චය මණ්ඩලය , ඇයට මෙම සම්මානය පිරිනැමීමට හේතු වී තිබුණි.
මෙම ජයග්‍රහණය රැගත් හංසනා 02/01 දින අලුයම 02.45 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියාය.
එහිදී ඇය පිළිගැනීම සදහා ඇයගේ පවුලේ සමීපතම ඥාතීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.
2026 පෙබරවාරි 02, පෙ.ව. 12:38
2026 පෙබරවාරි 02, පෙ.ව. 12:21
2026 පෙබරවාරි 01, පෙ.ව. 12:19
2026 ජනවාරි 31, පෙ.ව. 12:10
2026 ජනවාරි 30, ප.ව. 3:33
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26
01-02-26
01-02-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26