2026 ජනවාරි 31, පෙ.ව. 12:09
මෙරට ජාතික හා පළාත් සභා පාසල්වල ගුරු පුරප්පාඩු 36178ක් පවතින බැව් අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යංශය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
ඒ අනුව ජාතික පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සංඛ්‍යාව 4484කි.
පළාත් සභා පාසල් අතුරින් වැඩිම ගුරු පුරප්පාඩු සංඛ්‍යාවක් පවතින්නේ නැගෙනහිර පළාතේ වන අතර එම සංඛ්‍යාව 6613කි.
මධ්‍යම පළාතේ පළාත් සභා පාසල්වල ගුරු පුරප්පාඩු 6318ක්, බස්නාහිර පළාතේ ගුරු පුරප්පාඩු 4630ක්, දකුණු පළාතේ ගුරු පුරප්පාඩු 2513ක්, වයඹ පළාතේ ගුරු පුරප්පාඩු 2990ක්, ඌව පළාතේ ගුරු පුරප්පාඩු 2780ක්, උතුරුමැද පළාතේ ගුරු පුරප්පාඩු 1568ක් සබරගමුව පළාතේ ගුරු පුරප්පාඩු 3994ක් සහ උතුරු පළාතේ ගුරු පුරප්පාඩු 3271ක් පවතින බවද මෙම වාර්තාවේ සදහන් වේ.
ගුරුවරු 23,344ක් බදවා ගැනිම සදහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවි ඇති අතර ඉදිරියේ දි ගුරු පුරප්පාඩු සදහා ගුරුවරුන් බදවා ගැනිමට නියමිතව ඇත.
2026 මැයි 28, පෙ.ව. 12:16
2026 මැයි 28, පෙ.ව. 12:13
2026 මැයි 28, පෙ.ව. 12:13
2026 මැයි 28, පෙ.ව. 12:11
2026 මැයි 28, පෙ.ව. 12:11
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26