2026 මාර්තු 30, ප.ව. 3:49
වෙනත් පුද්ගලයෙකුට අයත් රන්මාලයක් උකස් තැබීමේ චෝදනාවකට අදාළව තලංගම පොලීසියෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරූ රංගන ශිල්පිනී හර්ෂි රසාංගා උකස් තැබූ එම රන් මාලයේ හිමිකරු ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ බවට අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව හර්ෂි රසාංගා හා භානුක රාජපක්ෂ අතර තිබූ ප්‍රේම සබදතාවයකට අනුව ඔහු මෙම රන්මාලය ඇයට තෑගි කොට තිබූ බවත් පසුව ඔවුන් දෙදෙනා අතර ඇතුවූ බහින්බස්වීමකින් අනතුරුව භාණුක රාජපක්ෂ නැවතත් එම රන්මාලය ඇයගෙන් ඉල්ලා තිබූ බවත් හර්ෂි රසාංගා පවසයි.
හර්ෂි රසාංගා සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට වීඩියෝවක් එකතු කරමින් මෙසේ සඳහන් කර සිටියා.
මේ වෙනකොට මගේ නිව්ස් එකක් යනවා, හැබැයි වැරදි විදිහට. තාම investigation යන නිසා මට හරිම දේ ඔයාලට කියන්න විදිහක් නෑ. හැබැයි මේක ඉවර වෙච්ච ගමන් මං ඕගොල්ලට ඇත්ත කතාව මොකක්ද කියලා කියන්නම්. නිව්ස් එකක් ආපු පලියට ඒකේ ඇත්ත නැත්ත දන්නේ නැතුව ශෙයාර් කරන්න එපා. මගේ නම කැත කරන්න මේ කරපු දේට legal action අරගෙන තියෙන්නේ. මේ මාලය මම කාගෙන්වත් එල්ල ගත්ත එකක්වත්, හොරකම් කරපු එකක්වත්, ආසාවට දාන් ඉන්න කියලා ඉල්ලගත්තඑකක් වත් නෙවෙයි. එයාගෙ අත් දෙකෙන්ම මගෙ බෙල්ලට දාපු මාලයක්.
2026 මාර්තු 30, පෙ.ව. 12:20
2026 මාර්තු 30, පෙ.ව. 12:11
2026 මාර්තු 29, පෙ.ව. 12:16
2026 මාර්තු 28, පෙ.ව. 12:11
2026 මාර්තු 27, පෙ.ව. 12:08
30-03-26
30-03-26
30-03-26
30-03-26
30-03-26
30-03-26
30-03-26
30-03-26
30-03-26
30-03-26
30-03-26
30-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
28-03-26
28-03-26