2022 මැයි 06, පෙ.ව. 10:45
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පාගමන විසුරුවා හැරීමට පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය අසල පොල්දූව මංසන්ධියේදී පොලීසිය කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.
ඒ සිසුන් පොලිස් මාර්ග බාධක ඉවත් කරමින් ඉදිරියට යාමට උත්සාහ කිරීමත් සමගයි.
ඔවුන් ඊයේ (05) පස්වරුවේ ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් විරෝධතා පාගමනක් ආරම්භ කළ අතර රාජගිරිය ගුවන් පාලමේ සිතුවමක් ද නිර්මාණය කිරීමෙන් පසුවයි එම ස්ථානයට පැමිණියේ.




2026 මාර්තු 12, පෙ.ව. 11:25
2026 මාර්තු 12, පෙ.ව. 8:48
2026 මාර්තු 12, පෙ.ව. 12:07
2026 මාර්තු 11, පෙ.ව. 12:25
2026 මාර්තු 10, පෙ.ව. 12:05