2024 දෙසැම්‍බර් 26, පෙ.ව. 12:02
2024 රාජ්‍ය නාට්‍ය උළෙලට සමගාමීව ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන ‘නාට්‍ය කීර්ති සම්මානය’ ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහ වෙත ප්‍රදානය කර තිබෙනවා.
ඒ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි විසින්.
එහිදී ශ්‍රී ලාංකේය නාට්‍ය වංශයේ පුරෝගාමී රංගන ශිල්පිනියක ලෙස, ඉංග්‍රීසි නාට්‍ය කලාව වෙනුවෙන් කැපවී ක්‍රියා කරමින් සිංහල සහ ඉංග්‍රීසි වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා කළ උත්තුංග සේවාව අගයමින් මෙම සම්මානය ප්‍රධානය කළ බවයි ඔහු සඳහන් කරන්නේ.
2026 මාර්තු 25, පෙ.ව. 12:14
2026 මාර්තු 24, පෙ.ව. 12:16
2026 මාර්තු 23, පෙ.ව. 12:18
2026 මාර්තු 22, පෙ.ව. 12:01
2026 මාර්තු 21, ප.ව. 8:24
25-03-26
25-03-26
25-03-26
25-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26