hit counter

2026 මාර්තු මස 25 වන බදාදා

2025 පෙබරවාරි 03, පෙ.ව. 12:20



මෙවරලෝක විවාහක රූ රැජින තරගාවලිය අපේ රටට විශේෂයි. ඒ අපේ රට නියෝජනය කළ තරුණිය එහි දෙවන ස්ථානය දිනා ගැනීමයි. ඒ නිසාම මේ අය ගැන බොහෝ දෙනා කතා කළා.

මෙම සංවාදය අතරතුරම ලෝක විවාහක රූ රැජින තටගාවලියේ ජාතික සංවිධායක චන්දිමාල් ජයසිංහ මහතා කියා සිටියේ ඔවුන්ට මෙම තරගාවලියට යෑම සදහා පියුමි හන්සමාලි ඔවුන්ට ටිකට් පත් ලබා දුන් බවයයි.

පියුමි කියන්නේ මේ වන බොහෝ දෙනා ආදරය කරන කෙනෙක් වගේම චන්දිමාල් ජයසිංහගේ හොදම මිතුරිය. ඒ නිසාම ඇයගේ සහයෝගය පිළිබදවද තරගය පිළිබදව අදහස් පළකළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: