2023 සැප්‍තැම්‍බර් 10, ප.ව. 6:34
ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා තව දුරටත් දැඩි සත්කාර ඒකකයේ රඳවා ගනිමින් ප්‍රතිකාර ලබා දෙන්නේද? නැතහොත් ඔහුගේ නිවසට රැගෙන ගොස් ප්‍රතිකාර ලබා දිමට අවශ්‍ය නිර්දේශ ලබා දෙන්නේද යන්න සම්බන්ධයෙන් රෝහල් බලධාරීන් ලබන සතියේ තීරණයක් ගැනීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.
කොළඹ ජාතික රෝහලේ බලධාරීන්ගේ සහ ජැක්සන් ඇන්තනී මහතාට ප්‍රතිකාර ලබා දෙන විශේෂඥ වෛද්‍යවරුන්‌ගේ සභාගීත්වයෙන් ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක්ද පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
හදිසි අනතුරකට ලක්ව කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර සඳහා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර මේ වනවිට දින 500ක් ද ඉක්මවා ගොස් තිබෙනවා.
2026 අප්‍රේල් 03, පෙ.ව. 12:21
2026 අප්‍රේල් 02, පෙ.ව. 12:26
2026 අප්‍රේල් 02, පෙ.ව. 12:23
2026 අප්‍රේල් 01, ප.ව. 3:36
2026 අප්‍රේල් 01, පෙ.ව. 12:07
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26