2023 ජූලි 20, ප.ව. 3:46
ජය ශ්‍රී අයියා මලෝ ආයෙත් අලුත් වැඩක් එක්ක එකතු වෙලා ඉන්නවා.
තවමත් හරිහැටි හෙළිදරව් නොකරපු මේ කටයුත්තට දියමන්තිවල සම්බන්ධයකුත් තියෙන බව ජය ශ්‍රී පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ අනාවරණය කළා.
මේ ගැන අදහස් දක්වපු ජය ශ්‍රී රෝහිත කියන්නේ, “ලංකාවේ ලස්සනම තැන්, ඩයමන්ඩ් ප්ලේස් වලට ගිහිල්ලා, ගොඩක් මහන්සි වෙලා, ලස්සන වැඩක් කළා” කියලයි.
කොහොම වුණත්, මේ අලුත් වැඩේ දැවැන්ත ප්‍රසංග මාලාවක් ද අලුත් සෙල්ලමක් ද නැතිනම් දියමන්ති ව්‍යාපාරයක් ද කියන එක ගැන නම් පැහැදිලි හෙළිදරව්වක් තවමත් කරලා නැහැ.
ජය ශ්‍රී ලගේ මේ වැඩේට රුවිතයක සම්බන්ධයක් තියෙන බවත් මේ අයියා මලෝගේ කතාබහේදී හෙළිදරව් වුණා.
ලංකාවේ සතර දිග්භාගයේ ඉන්න පිරිස් මේ රුවිතේ හදන වැඩේට සහයෝගය දුන්නු බවත් ජය ශ්‍රී රොහාන් කියනවා. ‘බඩු සැරයි – සැප ගොඩ’යි කියලා තමයි මේ ගැන රොහාන් කියන්නේ.
‘රුවිතේ ළඟදීම එයි. හොඳ කල්පනාවෙන් ඉන්න’ කියලා තමයි ජය ශ්‍රී රෝහිත මේ ගැන කියන්නේ.
තවමත් හරිහැටි හෙළිදරව් නොවුණු රොහාන් කියන මේ බඩු මොනවද ? මේ කියන රුවිතේ මොකක්ද කියලා ළඟදීම දැනගන්න පුලුවන් වෙයි.
2025 අප්‍රේල් 15, පෙ.ව. 12:27
2025 අප්‍රේල් 15, පෙ.ව. 12:19
2025 අප්‍රේල් 15, පෙ.ව. 12:09
2025 අප්‍රේල් 14, ප.ව. 9:36
2025 අප්‍රේල් 14, ප.ව. 1:58
15-04-25
15-04-25
14-04-25
14-04-25
14-04-25
14-04-25
14-04-25
14-04-25
14-04-25
14-04-25
14-04-25
14-04-25
14-04-25
14-04-25
13-04-25
13-04-25
13-04-25
13-04-25
13-04-25
13-04-25
13-04-25
13-04-25
13-04-25
13-04-25