2025 ජනවාරි 29, පෙ.ව. 12:11
කසුන් – මාධවී දෙන්නගෙ මුළු ලෝකෙ ම වුණු, පුතු පැටියා බලන්න යාළුවෙක් ඇවිත්.
ඒ වෙනින් කවුරුත් නෙවෙයි, සජිත – බුවී දෙන්නගෙ පුතු ජේඩ්න්.
ජේඩ්න් අයියා, මල්ලි බබාට හරි ආදරේ විත්තිය කසුන් වගේම මාධවීත් අපූරුවට අකුරු කරලා තිබුණා.
ඒ විතරක් නෙවෙයි, මුහුණු පොතට එක්කාසු කරලා තිබුණු සේයා රූවලිනුත් ඒ බව මොනවට පේන්න තියෙනවා.
මේ බලන්නකො.
”ජේඩන් අයියා ඔන්න තෑගි බෝග ගොන්නක් අරන් චුට්ටං මල්ලි බලන්න ඇවිත්.
බේරුමක් නෑ අයියා ආදරේට මල්ලිගෙ මූණ මිරිකගන්න හදනවා…
ආපහු යන්නත් බෑ කියලා ඉඳලා, ගිය වෙලේ ඉඳන් ආයෙත් මල්ලි බලන්න යමු කියනවලු.
අනේ එහෙම පිරිසිදු හිත් කොච්චර ලස්සනද…”
”පුතණ්ඩියට ආදරේ අරන් චූටි මාමයි – චූටි නැන්දයි – ජේඩ්න් අයියයි ආවා.
ජේඩ්න් අයියා මල්ලි බබාට ආදරේ කරද්දි බලන් ඉන්ට ආසයි.
පොඩි උන් ආදරේ කරන හැටි දකින එක මේ ලෝකෙ ලස්සනම දෙයක්.
‘ආදරේ ඉගෙනගන්න පොඩි දරුවො දිහා බලන්ට’ කියලා ඕෂො කිව්වා.
ඒ දිහා බැලුවම වැඩිහිටි අපිට ජීවත් වෙන්ට ආස හිතෙනවා.
සංසාරෙට ලෝබ හිතෙනවා !
| කසුන් මහේන්ද්‍ර හීනටිගල”
2025 අප්‍රේල් 19, ප.ව. 8:40
2025 අප්‍රේල් 19, ප.ව. 6:31
2025 අප්‍රේල් 19, ප.ව. 6:15
2025 අප්‍රේල් 19, ප.ව. 6:09
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:03
19-04-25
19-04-25
19-04-25
19-04-25
19-04-25
19-04-25
19-04-25
19-04-25
19-04-25
19-04-25
18-04-25
18-04-25
18-04-25
18-04-25
18-04-25
18-04-25
18-04-25
18-04-25
17-04-25
17-04-25
17-04-25
17-04-25
17-04-25
17-04-25