2022 ජූලි 18, පෙ.ව. 8:24
අරගල භූමිය තුළ හැමදාමත් වෙනස් දෙයක් කරපු සමනලී ඕනෑම දෙයක් දැක්කෙ තව කෙනෙක් දකින විදියට නෙවෙයි වෙනස් විදිහටයි.
ඒ නිසාම පසුගිය දවසක සමාජ මාධ්‍ය පුරාවට උණු කැවුම් වගේ පැතිරුණු එක්තරා ඡායාරූපයක් පිළිබඳව ඇය කතා කළා.
ඒ පෙම්වතුන් දෙන්නෙක් අරගල භූමිය තුළදී සිපගන්නා ඡායාරූපයක්.
ඉතින් මේ ඡායාරූපය තුල ඉන්නේ ආදරණීය පෙම්වතුන් දෙන්නෙක්.
අද වැදි රටේ වෙන ප්‍රශ්න නෑ වගේ හැම දෙනාම හැමදාම මේක විහිළුවකට අරගෙන ඒ සම්බන්ධයෙන්ඒ විවිධාකාර දේවල් හුවමාරු කරගෙන තියෙනවා.
ඒ නිසාම ඒ සම්බන්ධව සමනලිත් මුහුණු පොතට ගොඩක් දෙනෙක්ට දෙපාරක් හිතන්න පුළුවන් සටහනක් පවා එකතු කරලා තිබුණා.
2025 මැයි 11, පෙ.ව. 12:30
2025 මැයි 11, පෙ.ව. 12:08
2025 මැයි 11, පෙ.ව. 12:04
2025 මැයි 10, ප.ව. 8:55
2025 මැයි 10, පෙ.ව. 12:27