2024 මාර්තු 09, පෙ.ව. 12:07
මාදවී ඇන්තනී කියන්නේ කා අතරත් කතා බහට ලක්වෙන චරිතයක්.
ඉතින් ඇය මේ වන විට ඇගේ තුන්වන විවාහ ජීවිතය ගත කරමින් ඉන්නවා.
මාදවී කියන්නේ උගත් වගේම රූමත් වෙනස් විදියට ජීවත්වෙන කෙනෙක්.
පසුගිය දවසක මාදවී ගොඩක් මහත්වෙලා ඉදලා ඉතින් ඒක ගැන බොහෝ දෙනෙක් හිතලා තියන්නේ ඇය ඇගේ පවුලට මෙන්ම ප්‍රේක්ෂකයන්ට සුබ ආරංචියක් කියන්න යනවා කියලලු.
මාධවි වගේම කසුන් දෙන්නා මව්පිය පදවි බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලා හිතුවාට ඇත්තටම මේ ඉතින් මාධවීට කට පාලනය කරගන්න බැරි නිසා ලැබුණ මහතක් කියලා තමයි කසුන් නම් හිනා වෙවී කිව්වේ.
මාධවී කියනවා ඒ අතර මෙන්න මේ වගේ දුක හිතෙන කතාවක්
දුවෙක්ගේ හොඳම යාළුවා නේ තාත්තා කියන්නේ ඉතින් මාධවීට අප්පච්චි නැති අඩුව් හොඳටම දැනෙන්නේ දැන්ලු.
මගේ දුවට මං ඉන්නවා කියලා ඉස්සර අප්පච්චි එයාට නිතර දෙවේලේ කිව්වත් දැන් අප්පච්චී නැති එක එයාට ලොකු දුකක්ලු.
කොහොම වුණත් මල්ලිලා දෙන්නාගේම ඒ සුබ පණිවිඩය අහන්න අප්පච්චී හිටියත් එයාගේ ඒ පණිවිඩය අහන්න අප්පච්චී නැති වෙන එක නම් දුකක් කියලා තමයි සිනහවෙන් පටන්ගත්ත ඒ කතාව කඳුලකින් අවසන් කරලා මාධවී කඳුළු පිරි දෙනෙතින් කිව්වේ.
2026 ජනවාරි 29, පෙ.ව. 12:13
2026 ජනවාරි 29, පෙ.ව. 12:09
2026 ජනවාරි 29, පෙ.ව. 12:09
2026 ජනවාරි 28, පෙ.ව. 9:44
2026 ජනවාරි 28, පෙ.ව. 12:16
30-01-26
30-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26