2023 නොවැම්‍බර් 18, ප.ව. 12:40
නාමල් රාජපක්ෂ කියන්නේ කාගේ කවුද කියලා ඔබට අමුතුවෙන් හදුන්වලා දෙන්න ඕනේ නැහැනෙ.
නාමල්ගේ ආදරණීය බිරිද තමයි ලිමිණි කියලා කියන්නේ.
ඉතින් මේ වෙනකොට නාමල් දරු දෙදෙනෙකුගේ ආදරණීය පියෙක්.
නාමල්ගේ ලොකු පුතා කේසරව නම් මේ වෙනකොට ගොඩක් දෙනෙක් දන්නවා.
හැබැයි අලුතෙන් පවුලට එකතු වුණ සාමාජිකයා ගැන නම් ගොඩක් දෙනෙක් දැනුවත් නැහැ.
අලුත් සාමාජිකයාගේ නම තමයි හේෂිත රාජපක්ෂ.
නාමල්,ලිමිණි, කේසර ඉතින් හේෂිතට ආශිර්වාද අරගන්න පසුගිය දවසක ගංගාරාම පන්සලට ගිහින් තිබ්බා.
ඒ අවස්ථාවේ ගත්ත ජායාරූපයක් එක්ක නාමල් හරි අපූරු සටහනක් සිය මුහුණුපොතට එකතු කර තිබෙනවා.
එම සටහන පහතින්,
අප පවුලේ නව සාමාජිකයා වන හේෂිත පුතු වෙනුවෙන් පැවති ආශිර්වාද පූජාව ඊයේ දින ගංගාරාම විහාරයේ දී පැවැත්විණි.
මගේ බිරිඳ ලිමිනි, පුතා කේසර ඊට එක් වූ අතර ඒ වෙනුවෙන් ආශිර්වාද එක්කළ ගංගාරාම විහාරයේ ගරුතර ස්වාමින් වහන්සේලාටද මම කෘතඥ වෙමි.

2026 ජනවාරි 30, පෙ.ව. 12:16
2026 ජනවාරි 29, පෙ.ව. 12:13
2026 ජනවාරි 29, පෙ.ව. 12:09
2026 ජනවාරි 29, පෙ.ව. 12:09
2026 ජනවාරි 28, පෙ.ව. 9:44
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26