hit counter

2026 මැයි මස 27 වන බදාදා

2026 ජනවාරි 29, පෙ.ව. 12:33



රජයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ එක ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමේ ජාතික උත්සවය අතුරුගිරිය ගුණසේකර විද්‍යාලයේදී අද (29) දින පැවැත් වෙන බව වාර්තා වේ.

ඒ අනුව “අනාගතයට පළමු පියවර” යන තේමාවෙන් පැවැත්වෙන මෙම ජාතික උත්සවයේ ප්‍රධාන ආරාධිතාව වන්නේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියයි.

එසේම හය වසරට අඳාළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එළඹෙන වසරට කල් දමා තිබෙන අතර සමාජයේ පූර්ණ විශ්වාසයක් ගොඩනැගීමෙන් පසුව එම ප්‍රතිසංස්කරණ ඇරැඹීම රජයේ අරමුණ වී ඇති බව සඳහන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: