hit counter

2026 මාර්තු මස 24 වන අඟහරුවාදා

2023 දෙසැම්‍බර් 18, ප.ව. 2:30



අපේ ක්‍රිකට් ටීම් එකේ වැඩියෙන්ම කතාබහට ලක්වෙන චරිත අතර පැතුම් නිස්සංකගේ නම නිතර කියවෙනවා.

පහුගිය දවසකත් ඔහු ගැන කතාබහක් ඇති වුණා.

හැබැයි ඒ ක්‍රිකට් සම්බන්ධව නම් නෙවෙයි.

පැතුම් ගොඩාක් පොදි බැඳගෙන පැතුම් ඇරඹුවා සිය ජීවිතයේ ලස්සන පරිච්ඡේදයක්.

ඔහුගේ අතගත් රුවැත්තිය වුණේ ඒශානි.

එම විවාහ උත්සවයේ ශිහාන් ලස්සන ගීතයක් ගායනා කරලා තිබුණේ මෙහෙමයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: