2023 දෙසැම්‍බර් 26, පෙ.ව. 11:26
කලා ක්ෂේත්‍රයේ ඉන්න ජනප්‍රියම නළුවෙක් තමයි පුබුදු චතුරංග කියලා කියන්නේ.
ඔහු මෙරට සිනමාවට නැතිවම බැරි චරිතයක්.
කඩවසම් නළුවෙක් වෙන ඔහුට ප්‍රේක්ෂක ආදරය නොඅඩුවම ලැබෙනවා.
ඉතින් ඒ දෙන්නාගේ ලෝකය කාලෙකට පස්සේ අලුත් වුණේ ඒ පුංචි මැණික නිසා නේ.
ඇය පිළිගන්න ගොඩක් කල් ඉඳලා මේ දෙන්නාම පෙරුම් පිරුවා කිව්වොත් හරි..
ඉතින් අද ඒ කිරි සිහිනය සැබෑවක් වුණා කියලා අපි කිව්වා මතක ඇතිනේ.
ඉතින් මේ ඒ දෙන්නා එයාලගේ ලෝකයට අලුතින් එක වුණු පුංචි මැණිකත් එක්ක නත්තල් සමරපු හැටි මෙන්න.




2025 ඔක්‍තෝබර් 24, පෙ.ව. 12:04
2025 ඔක්‍තෝබර් 23, ප.ව. 3:52
2025 ඔක්‍තෝබර් 23, පෙ.ව. 12:07
2025 ඔක්‍තෝබර් 22, ප.ව. 4:18
2025 ඔක්‍තෝබර් 22, පෙ.ව. 12:11
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25