hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 දෙසැම්‍බර් 26, පෙ.ව. 11:26



කලා ක්ෂේත්‍රයේ ඉන්න ජනප්‍රියම නළුවෙක් තමයි පුබුදු චතුරංග කියලා කියන්නේ.

ඔහු මෙරට සිනමාවට නැතිවම බැරි චරිතයක්.

කඩවසම් නළුවෙක් වෙන ඔහුට ප්‍රේක්ෂක ආදරය නොඅඩුවම ලැබෙනවා.

ඉතින් ඒ දෙන්නාගේ ලෝකය කාලෙකට පස්සේ අලුත් වුණේ ඒ පුංචි මැණික නිසා නේ.

ඇය පිළිගන්න ගොඩක් කල් ඉඳලා මේ දෙන්නාම පෙරුම් පිරුවා කිව්වොත් හරි..

ඉතින් අද ඒ කිරි සිහිනය සැබෑවක් වුණා කියලා අපි කිව්වා මතක ඇතිනේ.

ඉතින් මේ ඒ දෙන්නා එයාලගේ ලෝකයට අලුතින් එක වුණු පුංචි මැණිකත් එක්ක නත්තල් සමරපු හැටි මෙන්න.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: