2024 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:00
”මෙල්බර්න් හැර යාමේ අමාරුම කොටස ඔබයි…” මෙහෙම සටහනක් සමාජ මාධ්‍යයට එක්කාසු කරලා තිබුණෙ, ජනප්‍රිය ගායිකා රයිනි චාරුකා.
සටහනත් එක්ක ම ආදරණීය ඡායාරූපයක් ද පළකරලා තිබුණා.
ඡායාරූපය විශේෂ වෙන්නෙ කාලෙකට පස්සෙ ශ්‍යාමි නදීශා ද එහි පෙනී ඉන්නා නිසාවෙන්.
චන්ද්‍රලේඛා පෙරේරාගේ දියණියක වන ශ්‍යාමි නදීශා මේ වන විට පදිංචිව ඉන්නෙ ඔස්ට්‍රේලියාවේ බව ඔබ දන්නවනෙ.
ඇය දැන් දරු පැටවුන් තුන්දෙනෙක්ගේ මවක්.

2025 ඔක්‍තෝබර් 29, ප.ව. 4:32
2025 ඔක්‍තෝබර් 29, ප.ව. 1:06
2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 12:06
2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 12:02
2025 ඔක්‍තෝබර් 28, ප.ව. 5:31
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
28-10-25
28-10-25