2024 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:00
”මෙල්බර්න් හැර යාමේ අමාරුම කොටස ඔබයි…” මෙහෙම සටහනක් සමාජ මාධ්‍යයට එක්කාසු කරලා තිබුණෙ, ජනප්‍රිය ගායිකා රයිනි චාරුකා.
සටහනත් එක්ක ම ආදරණීය ඡායාරූපයක් ද පළකරලා තිබුණා.
ඡායාරූපය විශේෂ වෙන්නෙ කාලෙකට පස්සෙ ශ්‍යාමි නදීශා ද එහි පෙනී ඉන්නා නිසාවෙන්.
චන්ද්‍රලේඛා පෙරේරාගේ දියණියක වන ශ්‍යාමි නදීශා මේ වන විට පදිංචිව ඉන්නෙ ඔස්ට්‍රේලියාවේ බව ඔබ දන්නවනෙ.
ඇය දැන් දරු පැටවුන් තුන්දෙනෙක්ගේ මවක්.

2026 මැයි 01, පෙ.ව. 12:10
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:19
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 29, පෙ.ව. 12:11
2026 අප්‍රේල් 28, ප.ව. 12:01
01-05-26
01-05-26
01-05-26
01-05-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26