hit counter

2026 මාර්තු මස 08 වන ඉරිදා

2025 ඔක්‍තෝබර් 20, ප.ව. 2:11



ජනප්‍රිය රංගන ශිල්පියෙක් ලෙස පුංචි තිරයත් රිදී තිරයත් හැඩ කළ ආදරණීය කලා තරුවක් පිළිබඳ අවාසනාවන්ත කතාවක් පසුගියදා සමාජ මාධ්‍ය පුරාවට හුවමාරු විය.

ඒ ඔහු පසු ගිය (19) දින සිට ආදිය අතක් නොමැති බව දැනුවත් වීමත් සමඟයි.ඔහු අසනීප තත්ත්වයෙන් පසුවූ බවට තොරතුරු අනාවරණය වේ.

ඔහු අවසන් වරට නිල් පැහැති ඩෙනිම් කලිසමක් සහ සුදු පැහැති ටී ශර්ටයක් ඇඳ සිටි බවට අනාවරණය වේ.

ඒ අනුව මොහු පිළිබඳව විශේෂිත තොරතුරක් දන්නා කෙනකු වේ නම්,එසේ නොමැති නම් මොහුව දුටුවේ නම් පහත දුරකථන අංක වලට තොරතුරු ලබාදෙන මෙන් ඔවුන් ඉල්ලා සිටියි.

 071-6543296 / 076-7396901 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: