2025 සැප්‍තැම්‍බර් 23, ප.ව. 1:03
කලා ලෝකය තුළ බොහෝ දෙනා ආදරය කරන ආදරණීය රංගන ශිල්පියෙක් වුන අප අතරින් සදහටම සමු ගත් ජැක්සන් ඇන්තනීගෙ ආදරණීය පුත්‍රයා තමයි සජිත අනුත්තර ඇන්තනි කියන්නේ.
සජිත ගැන කතා කරද්දි ඔහු පුංචි කාලෙ ඉඳන්ම සිනමාවෙන් කලාවට ඇවිදින් ඉන් පස්සේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළත් විශාල ගමනක් ආපු කලාකරුවෙක්.
සජිත ඇන්තනී සිය මස්සිනා වන කසුන් මහේන්ද්‍ර හිනටිගල ලියපු මුද්දරස්පලම් කෘතිය දොරට වැඩීමේ උළෙලට එක්වෙමින් අදහස් දැක්වීමක් සිදු කළා.
එහිදී සජිත ඇන්තනී සිය පියා වන ජැක්සන් ඇන්තනී පිළිබඳවයි සිය මතකාවර්ජනය සිදු කළේ.
එයාගේ පළමු පෙම බිඳුණු දින සිදුවූ , ජීවිතයට අත්දැකීමක් වූ දෙයක් ගැන.. ඒ මොහොතේ එයා බොහොම දුකින් ඉන්න වෙලාවක එයාගේ නැතිවුණු අප්පච්චි එහෙමත් නැත්නම් ජැක්සන් ඇන්තනී කිවුවේ මේ වගේ කතාවක්ලු..
” කෙල්ල දාලා ගියාම අඬන් නැතුව පුළුවන් ද ? පිස්සුද බං උඹට , උඹ අඬපන්.. හොඳට අඬපන්, හැබැයි එකක් , ඒ කතාව කාට හරි කියපන් , ලියපන්.. ”
ඔන්න ඉතින් මේ ගැන වඩා පැහැදිලිව ජීවිතයට අත්දැකීමක් ලැබෙන සේ සජිත ඒ මතක අවදිකරන හැටි පහත වීඩියෝවෙන් නරඹන්න…
2025 සැප්‍තැම්‍බර් 23, ප.ව. 1:35
2025 සැප්‍තැම්‍බර් 23, ප.ව. 1:17
2025 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 12:02
2025 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 12:02
2025 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 12:11
23-09-25
23-09-25
23-09-25
23-09-25
23-09-25
23-09-25
23-09-25
23-09-25
23-09-25
23-09-25
23-09-25
23-09-25
23-09-25
23-09-25
23-09-25
23-09-25
23-09-25
23-09-25
23-09-25
23-09-25
22-09-25
22-09-25
22-09-25
22-09-25