hit counter

2026 ජනවාරි මස 29 වන බ්‍රහස්පතින්දා

2024 මාර්තු 13, පෙ.ව. 11:12



ශලනි කියන්නේ තමන්ගේ රංගන හැකියාවෙන් බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගත්ත අපේ රටේ ජනප්‍රියම නිළියක්.

ඉතින් ඇයට තියන ප්‍රේක්ෂක ආදරය ගැන නම් අමුතුවෙන් කියන්න ඕනි නැහැ.

ඉතින් අද නම් අපි ඔබට කියන්න යන්නේ ටිකක් විදියේ කණගාටු පුවතක්.

ශලනි තාරකා විවාහා වුණේ ඔස්ට්‍රේලියාවේ පදිංචි තරුණයෙක් එක්ක.

ඉතින් ශලනි එයාගේ රංගන කටයුතු නිසා විවාහයෙන් පසුව ටික දවසකට කල්දමා තිබූ ඔස්ට්‍රේලියාවේ පදිංචියට යෑම දැන් ඇයට කරන්න වෙලා.

මොකද ඇය ඇගේ සැමියට තියන ආදරය නිසා.

ඉතිං ශලනි තාරකා ලගදීම ඔස්ට්‍රේලියාවේ පදිංචියට යන්නට සූදානමින් ඉන්නවා.

ඇය මේ වන විට භාරගත් වැඩ කිහිපයක්ම ඉවර කරමින් ඉන්න බවත් හැකි ඉක්මනින් ඔස්ට්‍රේලියාවේ පදිංචියට යෑමට සූදානමින් ඉන්න බවත් ආරංචි වෙලා තියන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: