2024 අප්‍රේල් 28, පෙ.ව. 12:00
ශලනි තාරකා කියන්නේ අපේ රටේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පිනියක්.
ශලනි තාරකා පහුගිය දවස්වල සමාජ මාධ්‍ය කතාබහට ලක්වුණු චරිතයක්.
කාලෙන් කාලෙට විවිධ හේතු නිසා ඇයට හැදුනු කතා බොහෝමයක් වුණත් ඒ හැම අමාරු කාලයක් ම පහු කරගෙන ඇවිත් අද ශලනි ලස්සන ජීවිතයක් ගතකරන චරිතයක් බවට පත්වෙලා.
ඒ ගැන කියන්න තියෙන හොඳම උදාහරණ තමයි ඇගේ විවාහ උත්සවය.
ඒ ආසන්න කාලෙකදිත් ඇයට විශාල මඩ ප්‍රචාර සමාජ මාධ්‍ය හරහා එල්ල වුණා.
ඒත් මේ හැම කතාවක්ම ඉදිරියේ ශලනි අනුගමනය කළේ නිහඬ ප්‍රතිපත්තියක්.
හැමෝම ආදරය කරන ශලනිත් පහුගිය කාලේ ලංකාවේ හිටියේ කලා කටයුතු කිහිපයකට සම්බන්ධ වී තිබුණු නිසා.
”පිකාචුගේ” වියෝව ගැන ජනප්‍රිය නිළි ශලනි තාරකා තැබූ සටහන.
”අඩන්නැතුව බලන්න බැරි video එකක්
සත්තුත් එක්ක බැදීම් තියෙන අය විතරයි මේ හැගීම දන්නේ…
මං දෙවිවරු දැකලා නෑ
හැබැයි සමහර මිනිස්සු ඇතුලේ දෙවිවරු දකිනවා.
මේ පුංචි කෙල්ලත් ඒ වගේ.
පිකාචු ඔයාට සුවබර නින්දක්
ආයේ කවදාවත් ඔයාට මෙහෙම කරපු අමුනුස්සයන් හමුනොවේවා. ”

2026 ජනවාරි 29, පෙ.ව. 12:13
2026 ජනවාරි 29, පෙ.ව. 12:09
2026 ජනවාරි 29, පෙ.ව. 12:09
2026 ජනවාරි 28, පෙ.ව. 9:44
2026 ජනවාරි 28, පෙ.ව. 12:16
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26