hit counter

2026 මාර්තු මස 23 වන සඳුදා

2023 දෙසැම්‍බර් 11, පෙ.ව. 11:29



අතුල අධිකාරි සහ සමිතා මුදුන්කොටුව කියලා කියන්නේ ගොඩක් දෙනෙක් ආදරය කරන තරු යුගළයක්.

අතුල සහ සමිතා මේ වෙනකොට වෙන් වෙලා හිටියත් ඔවුන්ට ප්‍රේක්ෂයකගෙන් ලැබෙන ආදරේ නම් කිසිම අඩුවක් වෙලා නැහැ.

මේ වෙනකොට ඔවුන්ගේ එකම දියණිය නම් යුග දිවියට එළබිලා කියන කාරණය ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.

සමිතා සහ අතුලගේ එක පුත් තමයි ශේන් අධිකාරි කියලා කියන්නේ.

මේ වෙනකොට ශේන්ගේ ජායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.

එහි ඉන්නේ රියැලටි තරුවක් වන විදූෂා රාජගුරුයි.

මේ මොහොතේ හැමෝම ඒ ප්‍රශ්නයට උත්තර හොයනවා වුණත්, ඒ ගැන නොකියා ඉන්න ශේන් සූක්ෂම වෙලා තියනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: