2024 අගෝස්‍තු 02, පෙ.ව. 12:01
ටීනා ශෙනෙල් අතිශය ජනප්‍රිය මෙන්ම සරාගී රංගන ශිල්පිනියක් වගේම නිරූපන ශිල්පිනියක්.
නිතරම වගේ සමාජ මාධ්‍ය තුල ඇයගේ ඡායාරූප ආදිය දැක ගන්න ලැබෙනවා.
ටෙලිනාට්‍ය, ගීත රූප රචනා, වෙළෙඳ දැන්වීම් වලින් වගේම ටීනාව සිනමාව තුලදීත් අපිට හමු වෙනවා.
වර්තමානය වෙද්දි ජනප්‍රියම නිරූපණ ශිල්පිනියන් අතර ඉහළින්ම තම නම රඳවාගන්න, ටීනා සමත්වෙලා ඉන්නවා.
සරාගී රූ සපුවක් හෙබි ඇයට තිබෙන තරුණ ආකර්ෂනයත් ඉතාමත් ඉහලයි.
ඉතින් ඒ තරම් ප්‍රතිචාර තියෙන ඇයගේ හරි අපූරූ ෆොටෝශූට් එකක් මේ දිනවල සමාජ ජාලා හී අතිශය ජනප්‍රිය වී තිබෙනවා.
ඇයගේ සුන්දරත්වය කැමරා කාඡයට හසු කරගෙන තිබුණේ Ceylon Portra යි.
ඉතින් බලන්නකො ඇයගේ තියෙන සුන්දරත්වය.
2025 අප්‍රේල් 23, පෙ.ව. 12:09
2025 අප්‍රේල් 23, පෙ.ව. 12:08
2025 අප්‍රේල් 22, පෙ.ව. 9:58
2025 අප්‍රේල් 22, පෙ.ව. 12:10
2025 අප්‍රේල් 22, පෙ.ව. 12:09
23-04-25
23-04-25
23-04-25
23-04-25
23-04-25
23-04-25
22-04-25
22-04-25
22-04-25
22-04-25
22-04-25
22-04-25
22-04-25
22-04-25
22-04-25
22-04-25
22-04-25
22-04-25
22-04-25
22-04-25
22-04-25
22-04-25
22-04-25
22-04-25