2024 ජූනි 14, පෙ.ව. 12:00
සෑම සාර්ථක පිරිමියකු පිටුපසම ගැහැනියක් සිටිනවා කියන කතාව අපි සමාජයේ නිතර දෙවේලේ අසා තිබෙනවා.
නමුත් එහෙව් සාර්ථක පිරිමින් අසල සිහින පස්සෙ යන්න ශක්තිය දෙන ගැහැනුන් ලේසියෙන් දකින්න ලැබෙන්නේ නැහැ.
මේ කියන්න යන කතාවත් කලාතුරකින් දකින්න ලැබෙන අන්න ඒ වගේ කතාවක්.
මේක සිනමාපටයක් නෙවෙයි. ඇත්තම කතාවක්.
කාය වර්ධන ක්‍රීඩාවේ ඉහලටම යන්න ඔහුට ශක්තිය දෙන්නේ ඇයගේ බිරිඳයි.
ඒ සඳහා අවශ්‍ය කෑම බීමේ සිට හැමදේම සකස් කර දෙන්නෙත් ඇයයි.
නමුත් අවසානයේ ඇය ඔහු සමගින් ගමන් කරමින් සිටයදී අනතුරකට ලක් වීමෙන් ඇය ඔහුව සදහටම අතැර යනවා.
නමුත් ඇයගේ සිහිනයක් වුණ කාය වර්ධන තරග ජයක් ලබා ගැනීම වෙනුවෙන් ඔහු වෙහෙසෙනවා.
අවසානයේ ඔහුට ජය ලබා ගැනීමට හැකියාවක් ලැබෙනවා.
එකම මුහුණක සිනහවත් කඳුළත් සඟවාගෙන ජාත්‍යන්තර තරගයකින් ඔහු දිනාගත් කුළුදුල් ජයග්‍රහණය ගැන විශ්ව කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.
2026 ජනවාරි 30, පෙ.ව. 12:16
2026 ජනවාරි 29, පෙ.ව. 12:13
2026 ජනවාරි 29, පෙ.ව. 12:09
2026 ජනවාරි 29, පෙ.ව. 12:09
2026 ජනවාරි 28, පෙ.ව. 9:44
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26