2026 පෙබරවාරි 07, පෙ.ව. 12:12
ජනප්‍රිය රංගන ශිල්පිනි උදාරි වර්ණකුලසූරිය දමිළ සිනමාපටයකට රංගනයෙන් එක්වීමට නියමිතය.
එහි මුහුරත් උළෙල (Film pooja) පැවැත්විණ.
චිත්‍රපටයේ රූගත කිරීම් රටවල් කිහිපයකදීම සිදුකිරීමට නියමිතයි.
ඊට උදාරි රංගනයෙන් එක්වන්නේ, දාම ඝාතකයෙකුගේ (Serial killer) චරිතයක් සඳහා වන අතර එය චිත්‍රපටයේ එන ප්‍රධාන චරිතයක් වීම විශේෂය.
මෙහි කතාව, තිර රචනය සහ අධ්‍යක්ෂණය සිදු කරන්නේ යාපනයේ වෙසෙන දමිළ අධ්‍යක්ෂවරයෙක් වන ලී මුරලි (Lee Murali) විසින් වන අතර මෙය ෂෙල්වින් දාස් (Shelvin Das) නිෂ්පාදනයකි.
චිත්‍රපටය සඳහා දකුණු ඉන්දීය සහ ඉන්දුනීසියානු නළු නිළියන් රැසක් එක්වීමට නියමිතය.
2026 පෙබරවාරි 07, පෙ.ව. 12:08
2026 පෙබරවාරි 06, පෙ.ව. 12:07
2026 පෙබරවාරි 05, ප.ව. 12:00
2026 පෙබරවාරි 05, පෙ.ව. 12:19
2026 පෙබරවාරි 04, පෙ.ව. 12:23
07-02-26
07-02-26
07-02-26
07-02-26
07-02-26
07-02-26
07-02-26
07-02-26
07-02-26
07-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26