2024 ජූනි 11, ප.ව. 7:19
උමා අසේනි ක්ෂේත්‍ර ගණනාවක දක්ෂතා තිබෙන චරිතයක්. ඇය අපට මුලින්ම හමුවන්නේ දක්‍ෂ නිවේදිකාවක් ද මෙන්ම ගී පද රචිකාවක් ලෙසිනි.
සනුක වික්‍රමසිංහගේ “පෙරවදනක්”, නදීමාල් පෙරේරාගේ “නුරා වසන්තේ” ආදී අතිශය ජනප්‍රිය වුණු ගීත කිහිපයක් අලුත් පරම්පරාවට ඇය තිළිණ කරන්නට විය.
ගී පද රචනයට නිවේදනයට පමණක් නොව උමා දක්‍ෂ රංගන ශිල්පිනියක්.
වර්තමානයේ වඩාත්ම කතාබහට ලක්වන රංගන ශිල්පිනියන් අතර, උමා අසේනිගේ නම ඉහළින්ම කියවෙනවා.
ඊට ලොකුම හේතුව මේ දිනවල කවුරුත් ආදරේ කරන අක්කා – මල්ලි සහෝදර ප්‍රේමයට නිර්වචන දෙන “ලලයි ලිලයි ලයි” ටෙලි සිත්තම.
එහි ඇගේ චරිතයට ලැබෙන්නේ අතිශය ඉහළ ප්‍රතිචාරයක්.
කතාවේ වචනවලින්ම කිව්වොත්, ඈ එහි උදාර රංගනයක නියැලෙනවා.
රංගනයට නොදෙවෙනි අපූරු නිරූපණ හැකියාවකුත් උමා අසේනි සතුයි.
ඇය ආදරණීය සහෝදර බැඳීම ගැන කාගෙත් හදවත්වලට දැනෙන්න වචන එක්කාසු කරලා තිබුණෙ සිය නැඟණියගේ විවාහය දා.
2026 ජනවාරි 29, පෙ.ව. 12:13
2026 ජනවාරි 29, පෙ.ව. 12:09
2026 ජනවාරි 29, පෙ.ව. 12:09
2026 ජනවාරි 28, පෙ.ව. 9:44
2026 ජනවාරි 28, පෙ.ව. 12:16
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26