hit counter

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2023 ජූනි 07, පෙ.ව. 12:02



උමාලි තිලකරත්න කියලා කියන්නේ ලංකාවේ රංගන ක්ෂේත්‍රය තුල සිටින අති දක්ෂ නිලියක්.

හැකියාවන් රැසකගෙන් පිරිපුන් නිලියක් තමයි ඇය.

ඒ වගේම ඇය ඉතාමත් නිහතමානී සොදුරු හදවතක් තියෙන අහිංසක යුවතියක් බව හැමෝම දන්නා කරුණක්.

ලංකාවේ ප්‍රේක්ෂකයින් ඇයට බොහෝ සේ ආදරය කරනවා.

උමාලි කාලයක් පුරාවටම නිහඩව තමයි හිටියේ.

පළමු විවාහයෙන් වෙන්වීමත් සමග උමාලි ඉතාමත් නිහඩව තනිවම ජීවිතය ගත කරා.

ඇය තවමත් මේ ක්ෂේත්‍රය තුල ඉන්න ජනප්‍රියම චරිතයක්.

ඒ වගේම තමයි ඇය සමාජ මාධ්‍ය තුළත් බොහෝම සක්‍රීය කෙනෙක්.

ඇගේ රංගනය ගැන සමාජ ජාලාවල නිතරම විචාර සටහන් පළ වෙනවා.

එවැනි ඇගේ රංගනය ගැන ලියවුණු සටහනකට ඇය මෙවැනි ප්‍රතිචාරයක් පළ කරලා තිබුනා….

“ආ මඟ ඉගෙන ගත් දෑ බොහොයි. ඉගෙන ගන්නට ඇති දේ තව එමටයි. මෙතෙක් මා සම්බන්ධ කරගෙන මා හට සහයෝගය ලබාදී මා හට මඟ පෙන්වූ සියලු දෙනාට හද පිරි තුති”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: