hit counter

2026 මාර්තු මස 24 වන අඟහරුවාදා

2023 ජූනි 13, පෙ.ව. 9:57



හසරංග කියන්නෙ ලෝකයම කතා කරන අංක එකේ පන්දු යවන්නෙක් කියලා ඔබට අමුතුවෙන් හඳුන්වාදෙන්න අවශ්‍ය නැහැ.

මීට මාස දෙකකට පෙර වනිඳුගෙ විවාහ මංගල උත්සවය පැවැත්වුණා.

ඊයේ ඔහුගේ එකම නැඟනියගේ විවාහ මංගල උත්සවය කොලඹ තරු පන්තියේ හෝටලයක පැවැත්වුනා.

මංගල උත්සවය අවසානයේ මධුසමයට වනිඳු නැඟණිය වැලඳගෙන හඬා වැටෙන සංවේදී වීඩියෝපටයක් එම උත්සව අවස්ථාවට සහභාගී වුණු අයෙක් සමාජ ජාලාවල පළ කරලා තිබුනා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: