2024 සැප්‍තැම්‍බර් 18, පෙ.ව. 12:02
මේ කියන්න යන්නේ ක්ලබ් වසන්ත ඝාතන සිද්ධිය ගැන ඇසෙන අලුත්ම කතාවක්.
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඇතුලු තවත් පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බස්නාහිර දකුණ අපරාධ විමර්ශන ඒකකය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අලුත්ගම – දර්ගා නගරයේ පදිංචි වෙළඳසැළක අත්උදව්කරුවෙකු ලෙස සේවය කළ 24 හැවිරිදි අයෙක්.
වෙඩි තැබීම සඳහා භාවිත කළ උණ්ඩවල කේ.පී.අයි. ලෙස සටහන් කිරීම සහ සැකකරුවන් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී තිබෙනවා.
2026 මාර්තු 24, පෙ.ව. 12:16
2026 මාර්තු 23, පෙ.ව. 12:18
2026 මාර්තු 22, පෙ.ව. 12:01
2026 මාර්තු 21, ප.ව. 8:24
2026 මාර්තු 21, පෙ.ව. 12:06
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26