2026 මාර්තු 04, පෙ.ව. 12:21
වර්තමාන කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ වගේම අතිශය ජනප්‍රිය තරුවක් තමයි යුරේනි නොෂිකා කියන්නේ.
නිවේදිකාවක්, ගායිකාවක්, නර්තන ශිල්පිනියක් වගේම දක්ෂ මෝස්තර නිරූපිකාවක් විදිහටත් ඇය ක්ෂේත්‍රය තුළ තමන්ගේ අනන්‍යතාවය සනිටුහන් කරලා අවසන්.
ලංකාවේ අස්සක් මුල්ලක් නෑර ඕනෑම කෙනෙක් නම කියපු සැනින් හඳුනන යුරේනි, නිතරම අලුත් වැඩවලින් ප්‍රේක්ෂකයින් අතරට එන්නත් අමතක කරන්නේ නැහැ.
සමාජ මාධ්‍ය තුළ නිතරම කතාබහට ලක්වන චරිතයක් වන යුරේනි, පසුගියදා ඇයගේ මුහුණුපොතට අලුත්ම ඡායාරූප පෙළක් එක් කරලා තිබුණා. ඉතාමත් කෙටි කලකින් මේ ඡායාරූප පෙළ සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර දැඩි කතාබහක් ඇති කරන්න සමත් වෙලා තියෙනවා.
බොහෝ දෙනෙක් ඇයගේ මේ අපූරු පෙනුම ගැන විවිධ අදහස් පළ කරමින් ඉන්නවා. යුරේනිගේ ඒ අලුත්ම ඡායාරූප පෙළ පහතින් නරඹන්න…



2026 මාර්තු 04, පෙ.ව. 12:12
2026 මාර්තු 03, ප.ව. 3:10
2026 මාර්තු 03, පෙ.ව. 12:08
2026 මාර්තු 02, පෙ.ව. 12:15
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:09
04-03-26
04-03-26
04-03-26
04-03-26
04-03-26
04-03-26
04-03-26
04-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26