2024 ජූනි 12, පෙ.ව. 11:53
පානදුර, නල්ලුරුව ප්‍රදේශයේ කර්මාන්තශාලාවක රසායනික ද්‍රව්‍යයක් විස වීමෙන් පුද්ගලයින් 30 දෙනෙකු පමණ රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ.
සුවඳ විලවුන් ඇතුළු ද්‍රව්‍ය නිෂ්පාදනය කරන ආයතනයක මිශ්‍රණයක් සැකසීමේ දී රසායනික ද්‍රව්‍යයක් වෙනස්වීමෙන් මෙම තත්ත්වය හට ගෙන ඇත.
කෙසේවෙතත් සිදුවීමෙන් අනතුරුව තාවකාලිකව අදාළ කර්මාන්ත ශාලාව වසා දැමීමට උපදෙස් දුන් බව පොලීසිය පැවසීය.
2025 දෙසැම්‍බර් 24, ප.ව. 12:32
2025 දෙසැම්‍බර් 23, පෙ.ව. 7:17
2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 10:51
2025 දෙසැම්‍බර් 12, ප.ව. 6:47
2025 දෙසැම්‍බර් 12, ප.ව. 2:00
22-12-25
22-12-25
13-12-25
13-12-25
12-12-25
12-12-25
10-12-25
10-12-25
09-12-25
09-12-25
02-12-25
02-12-25
29-11-25
29-11-25
28-11-25
28-11-25
22-11-25
22-11-25
22-11-25
22-11-25
14-11-25
14-11-25
12-11-25
12-11-25