2024 ජූනි 12, පෙ.ව. 11:53
පානදුර, නල්ලුරුව ප්‍රදේශයේ කර්මාන්තශාලාවක රසායනික ද්‍රව්‍යයක් විස වීමෙන් පුද්ගලයින් 30 දෙනෙකු පමණ රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ.
සුවඳ විලවුන් ඇතුළු ද්‍රව්‍ය නිෂ්පාදනය කරන ආයතනයක මිශ්‍රණයක් සැකසීමේ දී රසායනික ද්‍රව්‍යයක් වෙනස්වීමෙන් මෙම තත්ත්වය හට ගෙන ඇත.
කෙසේවෙතත් සිදුවීමෙන් අනතුරුව තාවකාලිකව අදාළ කර්මාන්ත ශාලාව වසා දැමීමට උපදෙස් දුන් බව පොලීසිය පැවසීය.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
04-09-26
04-09-26
04-09-26
04-09-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
18-08-26
18-08-26
17-08-26
17-08-26
16-08-26
16-08-26
12-08-26
12-08-26
10-08-26
10-08-26