hit counter

2025 සැප්‍තැම්‍බර් මස 29 වන සඳුදා

2025 සැප්‍තැම්‍බර් 29, ප.ව. 2:28


අර්ච්චුනාට ඇප

ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (29) කොටුව පොලීසිය වෙත පැමිණි අවස්ථාවේ දී අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාට ඇප ලබා දී තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: