2025 ඔක්‍තෝබර් 07, පෙ.ව. 12:01
කොටි සංවිධානය ත්‍රස්තවාදී නම් ජනතා විමුක්ති පෙරමුණ ද ත්‍රස්තවාදීන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන් රාමනාදන් පවසයි.
සිංහලයන්ට සියල්ල මතක ඇත්තේ සති දෙකක් පමණක් බවත් ඔවුන් මහින්ද රාජපක්ෂ පාවා දී නිවසින් ද එළවා දමා ඇති බවත් ඔහු සඳහන් කරයි.
දෙමළ ජනතාව මරා දැමූ පුද්ගලයා එම නිවසින් එළවා දැමීමේ නීතිය නීතිය සම්මත කර ගැනීමට තමන් ද ඡන්දය ලබා දුන් බවත් අර්ජුන් රාමනාදන් සිහිපත් කරයි.
සිංහලයන් මහින්ද රාජපක්ෂ පාවා දුන්න ද තමන් එහි දී ද දෙමළ ජනතාව වෙනුවෙන් සිය යුතුකම ඉටු කළ බවත් හෙතෙම අවධාරණය කරයි.
නෙත් FM නාලිකාව සමග සාකච්ඡාවකට එකතු වෙමින් අර්ජුන් රාමනාදන් මේ බව කීය.
2026 ජූලි 21, ප.ව. 12:47
2026 ජූලි 21, ප.ව. 12:42
2026 ජූලි 21, ප.ව. 12:34
2026 ජූලි 21, පෙ.ව. 11:41
2026 ජූලි 21, පෙ.ව. 12:18
21-07-26
21-07-26
21-07-26
21-07-26
21-07-26
21-07-26
21-07-26
21-07-26
21-07-26
21-07-26
20-07-26
20-07-26
20-07-26
20-07-26
20-07-26
20-07-26
19-07-26
19-07-26
17-07-26
17-07-26
17-07-26
17-07-26
16-07-26
16-07-26