2025 දෙසැම්‍බර් 06, පෙ.ව. 12:07
තමාට ලබාදීමට නියමිත කැබ් රථය අවශ්‍ය නැති බවත් ඊට අදාළ මුදල වතුකරයේ ජනතාවට බෙදා දෙන ලෙස තමා ඉල්ලීමක් කරන බවත් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය
ඒ සඳහා කැමැත්ත පලකරමින් ලිපියක් ලබාදීමට සූදානම් බව ද ඔහු ප්‍රකාශ කළේය.
තමුන්නාන්සේලාගේ ඒ කැබ් එක මට එපා. වතුකරයේ මිනිසුන්ට ඒ සල්ලි ලක්ෂ දහය ගානේ බෙදන්න. මට කාර් එකකුත් නෑ. මම අද යාපනයට යන්නේ බස් එකේ. ඔයාලා කවුරුත් මෙතන බස් එකේ යන අය ඉන්නවද.
ඔයාලා එනවනම් උතුරට මම සපෝට් කරන්නම්. මම ඩයොස්පෝරාවෙන් සල්ලි ගෙනල්ලා උතුරටත් නැගෙනහිරටත් බෙදන්නම්. ඕනෑ නම් දකුණටත් දෙන්නම්. මම හා කිව්වොත් සල්ලි වැටෙනවා ඕන තරම්.
2026 ජූලි 21, ප.ව. 12:47
2026 ජූලි 21, ප.ව. 12:42
2026 ජූලි 21, ප.ව. 12:34
2026 ජූලි 21, පෙ.ව. 11:41
2026 ජූලි 21, පෙ.ව. 12:18
21-07-26
21-07-26
21-07-26
21-07-26
21-07-26
21-07-26
21-07-26
21-07-26
21-07-26
21-07-26
20-07-26
20-07-26
20-07-26
20-07-26
20-07-26
20-07-26
19-07-26
19-07-26
17-07-26
17-07-26
17-07-26
17-07-26
16-07-26
16-07-26