2022 නොවැම්‍බර් 21, ප.ව. 1:49
මීටියාගොඩ නමීමියාව ප්‍රදේශයේදී අද (21) පොලීසිය කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
මීටියාගොඩ පොලීසිය පැවසුවේ වෙඩි වැදුනු පුද්ගලයා මේ වනවිට බලපිටිය මූලික රෝහලේ එකේ වාට්ටුවේ පතිකාර ලබන බවයි.
ඔහුගේ තත්වය බරපතල නොවන බව බලපිටිය රෝහලේ ප්‍රකාශයෙකු පැවසුවා.
වෙඩි වැදුනු පුද්ගලයා අපරාධ කිහිපයක් සම්න්බන්ධයෙන් සැකපිට පශ්න කිරීම සදහා අත්අඩංගුවට ගැනීමට යාමේදී මේ වෙඩි තැබීම සිදුවූ බව ද පොලීසිය පැවසුවා.
2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 10:51
2025 දෙසැම්‍බර් 12, ප.ව. 6:47
2025 දෙසැම්‍බර් 12, ප.ව. 2:00
2025 දෙසැම්‍බර් 09, ප.ව. 4:32
2025 නොවැම්‍බර් 12, ප.ව. 9:10