hit counter

2026 මාර්තු මස 24 වන අඟහරුවාදා

2024 ජනවාරි 01, ප.ව. 2:11


ප‍්‍රභල භූකම්පනයක් – සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කරයි

අද (01) උදෑසන ජපානයේ උතුරු මැද ප්‍රදේශයට රිච්ටර් මාපකයේ 7.6 ක මූලික ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් ඇති වී තිබෙනවා.

ඒ, අනුව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය බටහිර වෙරළබඩ ප්‍රදේශ වන ඉෂිකාවා, නීගාටා සහ ටොයාමා ප්‍රදේශවලට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

කාලගුණ ඒජන්සියට අනුව, මීටර් 5 ක් දක්වා උසැති සුනාමිය ඉෂිකාවා ප්‍රාන්තයේ නෝටෝ වෙත ළඟා වනු ඇතැයි විශ්වාස කෙරෙනවා.

ඉෂිකාවා ප්‍රාන්තයේ වජිමා නගරයේ වෙරළට මීටර් 1 කට වඩා උස රළ පහර වැදී ඇති බව NHK වැඩි දුරටත් වාර්තා කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: