2024 ජනවාරි 01, ප.ව. 2:11
අද (01) උදෑසන ජපානයේ උතුරු මැද ප්‍රදේශයට රිච්ටර් මාපකයේ 7.6 ක මූලික ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් ඇති වී තිබෙනවා.
ඒ, අනුව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය බටහිර වෙරළබඩ ප්‍රදේශ වන ඉෂිකාවා, නීගාටා සහ ටොයාමා ප්‍රදේශවලට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.
කාලගුණ ඒජන්සියට අනුව, මීටර් 5 ක් දක්වා උසැති සුනාමිය ඉෂිකාවා ප්‍රාන්තයේ නෝටෝ වෙත ළඟා වනු ඇතැයි විශ්වාස කෙරෙනවා.
ඉෂිකාවා ප්‍රාන්තයේ වජිමා නගරයේ වෙරළට මීටර් 1 කට වඩා උස රළ පහර වැදී ඇති බව NHK වැඩි දුරටත් වාර්තා කර තිබෙනවා.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42