hit counter

2026 අප්‍රේල් මස 10 වන සිකුරාදා

2022 අගෝස්‍තු 19, ප.ව. 3:00


සඳුදා සිට බිත්තර මිල පහලට

ලබන සදුදා සිට බිත්තර මිල පහත හෙළන බවට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

එම සංගමයේ පිරිසක් අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡාවක නිරතවීමෙන් පසු මේ බව සඳහන් කළේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: