2022 අගෝස්‍තු 19, ප.ව. 3:00
ලබන සදුදා සිට බිත්තර මිල පහත හෙළන බවට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.
එම සංගමයේ පිරිසක් අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡාවක නිරතවීමෙන් පසු මේ බව සඳහන් කළේ.
2026 අගෝස්‍තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42